General Conditions
General Conditions
Auto Auction

Bidders who wish to bid to the vehicles are required to make a refundable deposit on the following manner. (One refundable deposit has to be used for one auction only.)

  • Entree Package : 25,000 LKR [1 Successful Vehicle]
  • Commercial Package : 100,000 LKR [Up to 5 Successful Vehicles]
  • Premium Package : 500,000 LKR [Unlimited Successful Vehicles]
  • All the bidders must register to the auction before the auction date. Registration can be done online and security deposit should be deposited only via bank transaction. It is necessary to send a copy of bank receipt either to +94-71-0952444 (Viber/Whatsapp) or email to [email protected] | Please indicate your username on the bank receipt.

    The successful bidder is required to make payment in full and take delivery of vehicle within 2 working days from the date of the auction. Failure to do so will result in the award of each vehicle being invalidated and the refundable deposit being forfeited.

    The vehicle should be removed by the successful purchaser at their own expense after making the full payment.

    The insurance for the vehicles from the time of purchase will be the responsibility of purchaser.

    All transfer documents and other relavant paper work will be handed over to the successful purchaser on receipt of the full payment only. AutoAuction does not provide open papers.

    The purchase price includes vehicle price and the auction chargers only.

    The bidder must satisty himself/herself to the condition of teh goods and the quantities thereof, and the AutoAuction does not warrent the quality, quantity or condition of the said goods or the title to the goods. The purchaser shall not be entitled to any remission of the purchase price on any ground whatsoever.(All vehicles will be sold on AS IT IS CONDITION and the buyers should satisfy themselves before bidding and no complaints, cancellations or refunds of monies will be entertained after the vehicles are once sold.)

    The auctioneer reserved the right to withdraw any vehicle put up for auction at any time. The decision of the auctioneer shall be final on any matter related to the auction sale.

    වාහන සඳහා ලන්සු ඉදිරිපත් කිරීමට කැමති ලංසුකරුවන් පහත දැක්වෙන ආකාරයෙන් ආපසු ගෙවිය හැකි තැන්පතුවක් ලබා ගත යුතුය. (එක් වෙන්දේසි තැන්පතුවක් එක් වෙන්දේසියක් සඳහා පමණක් භාවිතා කළ යුතුය).

  • Entree පැකේජය: 25,000 LKR [එක් සාර්ථක වාහනයක්]
  • Commercial පැකේජය: රුපියල් 100,000 [සාර්ථක වාහන 5]
  • Premium පැකේජය: 500,000 LKR [අසීමිත සාර්ථක වාහන ගණනක්]
  • සියලුම ලංසුකරුවන් වෙන්දේසියට පෙර වෙන්දේසියට ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි කිරීම online සිදු කළ හැකි අතර ආරක්ෂක තැන්පතු තැන්පත් කළ යුත්තේ බැංකු ගනුදෙනු හරහා හෝ වාහන අංගනයේ ඇති කාර්යාලයට පමණි. බැංකු ගනුදෙනුවක්නම්, බැංකු රිසිට් පතේ පිටපතක් + 94-71-0952444 වෙත (Viber / Whatsapp) හෝ [email protected] විද්යුත් තැපැල වෙත යොමු කරන්න. කරුණාකර ඔබගේ NIC අංකය බැංකු ලදුපතෙහි සඳහන් කරන්න.

    සාර්ථක ලංසුකරු සම්පූර්ණයෙන්ම මුදල ගෙවීම සිදු කළ යුතු අතර වෙන්දේසියේ දින සිට වැඩ කරන දින 2 ක් ඇතුලත වාහනය රැගෙන යා යුතුය. එසේ සිදු කිරීමට අපහොසත් වුවහොත් ප්‍රධානය කිරීම අවලංගු කර ආපසු ලබා ගත හැකි තැන්පතුව ලබා ගත නොහැක.

    සම්පුර්ණ ගෙවීමක් කිරීමෙන් අනතුරුව වාහනය ඔවුන්ගේම වියදමින් ඉවත් කළ යුතුය.

    මිලදී ගන්නා අවස්ථාවේ සිට වාහන සඳහා රක්ෂණ මිලදී ගන්නන් වගකීමයි.

    සියලුම අදාළ ලියකියවිලි හා අනෙකුත් වැඩ කටයුතු සම්පූර්ණ ගෙවීම ලැබීමෙන් පසුව සාර්ථක මිලදී ගන්නෙකු වෙත භාර දෙනු ලැබේ.

    මිලදී ගැනීමේ මිල තුල වාහනයේ මිල සහ Auction Chargers ඇතුළත් වේ.

    ලංසුකරු එම භාණ්ඩ හා ඒවායේ ප්රමාණ වල තත්ත්වය ගැන සතුටු විය යුතුය. විකුණු පසු ඒවායේ තත්වයන් පිළිබද වගකීම හෝ වෙනයම් සියලුම පැමිණිලි භාර ගනු නොලබේ. ලන්සු ඉදිරිපත් කිරීමෙන් පසු එය අවලංගු කල නොහැක.

    අවසාන තීරණය වෙන්දේසිකරුවා සතුව් ඇත.